Wednesday, March 3, 2010

පො‍ෙටිටෝ කේක්


පො‍ෙටිටෝ කේක්

අවශ්‍ය ද්‍රව්‍ය :-

අල ග්‍රෑමි 250
බටර් ‍ෙමිස හැදි 1
බිත්තර කහමද 1
ලුණු ගමිමිරිස් ස්වල්පයක් කිරි තේ හැදි ½

සාදන ක්‍රමය :-
අල හොදින් තමිබා පොඩි කර ගන්න. පසුව එයට බටර් සමග කිරිද මිශ්‍රකර ලුණු සහ ගමිමිරිස් ද එක්කර ගන්න. අනතුරැව පැතලි හැඩයට රවුමි සාද්‍ර ගැඹුරැ තෙලේ බැද ගන්න.


No comments:

Post a Comment