හතු කරිය
අවශ්‍ය ද්‍රව්‍ය:
හතු පැකටි 1 තක්කාලි ෙගඩි1
බී ලූනු 1 අමු මිරිස් කරල් 4-5
මිරිස් කුඩු තේ හැදි 1 බැදපු තුනපහ කුඩු ෙමිස හැදි 1 ½
උළු හාල් තේහැදි ½ කහ තේ හැදි ½
මිටි කිරි කෝප්ප 1 උමිබලකඩ හැදි 1
සාදන ක්‍රමය:
පළමුව හතු හොදින් සෝදා වතුර ෙබිරා ගත් පසුව එයට මිරිස් කහ උළුහාල් ලුණු මිශ්‍රකර තබන්න. ෙතල් ස්වල්පයක් අඩු ගින්දර රස්නයට ළිප තබා රමිපේ කරපිංචා දමා බැද කපා ගත් බී ලූනු තක්කාලි සහ අමු මිරිස් ද එක් කරන්න. අනතුරැව හතු මිශ්‍රණයද ඊට එකතු කර උමිබලකඩ හා මිටි කිරිද දමා බැදපු තුනපහ ද එක්කර පදමට හිංදවා ගන්න.
No comments:
Post a Comment