රසවත් ලිංගුස් කරියක්
නූඩිල්ස් සමග රසවත්ව සකසා ගත හැකි මෙම ලිංගුස් කරිය උකුවට මිරිකා ගත් පොල්කිරි දැමීමෙන් වඩාත් රසවත් කර ගත හැකිය.
නූඩිල්ස් සමග රසවත්ව සකසා ගත හැකි මෙම ලිංගුස් කරිය උකුවට මිරිකා ගත් පොල්කිරි දැමීමෙන් වඩාත් රසවත් කර ගත හැකිය.
අවශ්‍ය ද්‍රව්‍ය :
ලිංගුස් ග්‍රෑමි 500
පොල් කිරි කෝප්ප 2-3
මිරිස් කුඩු ෙමිස හැදි 1
සියඹලා / විනාකිරි හෝ තක්කාලි
සුදුලුනු හෝ අමු ඉගුරැ තේ හැදි 2
සාදන ක්‍රමය :
පළමුව තෙල් ස්වල්පයක් ලිප තබා එය රත්වී එනවිට සිහින්ව පෙති කපා ගත් සුදුලුනු සහ අමු ඉගුරැ බැදගන්න. පසුව එයට රමිපේ කරපිංචා සමග සිහින්ව පෙති කපා ගත් බී ලුණු තක්කාලිද එක්කර අමු මිරිස් ද බැද ගන්න.
මිටිකිරි බදුනකට දමා එයට කැබැලි කපාගත් ලිංගුස් සමග සියලු පහේ වර්ග එකතු කර තෙලෙන් බැදගත් තුනපහ මිශ්‍රණයට දමා හොදින් උතුරැවා ගන්න.
No comments:
Post a Comment