දෙල් ව්‍යංජනය
අවශ්‍ය ද්‍රව්‍ය :-
පැසුනු හොද දෙල් ගෙඩියක්
අමු මිරිස් කරල් 3ක්
උළු හාල්
මිරිස් කුඩු තේහැදි 1
තුන පහ කුඩු තේ හැදි 1 ½ ක්
අබ අවශ්‍ය පමණට
කහ කුඩු තේ හැදි ½
ලුනු අවශ්‍ය පමණට
පොල් ගෙඩියක කිරි
බැදපු තුනපහ සහ අමු තුන පහ
සාදන ක්‍රමය :-
දෙල් සුද්ද කර අගලේ පමණ කැබලි වලට කපා සාස්පානකට දමා තුනපහ මිරිස් කහ එකතු කර ලුණු සහ තෙල් ස්වල්පයක් ඊටම දමා අතින් හොදින් කලවමි කර ටික ෙවිලාවක් තියන්න. අනතුරැව භාජනයක් ලිප තබා ඊට තෙල් ස්වල්පයක් දමා එය රත්වු පසු රමිපෙ කරපිංචා අමු මිරිස් දමා බැදෙන්නට හැර උළුහාල් ටික එකතු කරන්න. දැන් කලින් අනා පසෙකින් තිබු දෙල් ටික ඊට එකතු කර විනාඩි 10ක් පමණ ෙවිලා පියන වසා මද ගින්නේ තැමිබෙන්නට හැර පොල්කිරි එකතු කර හොදින් පිස ගන්න. මෙයට ලුනු කරපිංචා සුදුරැ සහ කහ ස්වල්පයක් හා කෑලි කැපු වියලි මිරිස් කරලක් තෙලේ තෙමිපරාදු කර ඒ මිශ්‍රණය දෙල් ව්‍යංජනය උඩින් දමන්න.
No comments:
Post a Comment