Saturday, February 27, 2010

දෙල් ව්‍යංජනය


දෙල් ව්‍යංජනය


අවශ්‍ය ද්‍රව්‍ය :-

පැසුනු හොද දෙල් ගෙඩියක්
අමු මිරිස් කරල් 3ක්
උළු හාල්
මිරිස් කුඩු තේහැදි 1
තුන පහ කුඩු තේ හැදි 1 ½ ක්
අබ අවශ්‍ය පමණට
කහ කුඩු තේ හැදි ½
ලුනු අවශ්‍ය පමණට
පොල් ගෙඩියක කිරි
බැදපු තුනපහ සහ අමු තුන පහ


සාදන ක්‍රමය :-

දෙල් සුද්ද කර අගලේ පමණ කැබලි වලට කපා සාස්පානකට දමා තුනපහ මිරිස් කහ එකතු කර ලුණු සහ තෙල් ස්වල්පයක් ඊටම දමා අතින් හොදින් කලවමි කර ටික ‍ෙවිලාවක් තියන්න. අනතුරැව භාජනයක් ලිප තබා ඊට තෙල් ස්වල්පයක් දමා එය රත්වු පසු රමිපෙ කරපිංචා අමු මිරිස් දමා බැදෙන්නට හැර උළුහාල් ටික එකතු කරන්න. දැන් කලින් අනා පසෙකින් තිබු දෙල් ටික ඊට එකතු කර විනාඩි 10ක් පමණ ‍ෙවිලා පියන වසා මද ගින්නේ තැමිබෙන්නට හැර පොල්කිරි එකතු කර හොදින් පිස ගන්න. ‍ මෙයට ලුනු කරපිංචා සුදුරැ සහ කහ ස්වල්පයක් හා කෑලි කැපු වියලි මිරිස් කරලක් තෙලේ තෙමිපරාදු කර ඒ මිශ්‍රණය දෙල් ව්‍යංජනය උඩින් දමන්න.

EGG CURRY

EGG CURRY

INGREDIENTS

6 Eggs hard boiled
Oil for deep frying
1 small Onion sliced
1-3 small hot green Chilies sliced
1/2 cup canned Tomatoe or one medium fresh Tomatoe chopped
1 tsp raw curry powder (see recipe for
raw curry powder )
1/4 tsp Turmeric
1 clove Garlic
1/2 tsp ground black Mustard
1-2 inch piece Cinnamon
1 tsp red Chili powder (optional)
Few Curry leaves and rampe
Salt to taste
1/2 cup Coconut milk or fresh milk


METHOD:
Remove shells from hard boiled eggs and deep fry until the eggs turn light brown.
Drain the oil from the eggs.
In a saucepan take all the other ingredients and add enough water to cover the contents halfway.
Heat the ingredients for a few minutes and then add the deep fried eggs.
Simmer for few minutes longer.
Add coconut milk and simmer for few minutes.
Taste and adjust salt.

COCONUT SAMBOL


COCONUT SAMBOL


INGREDIENTS
2 cups scraped, fresh coconut or desiccated coconut (add 1/4 cup of warm water and mix well to moisten the desiccated coconut).
2 small pearl onions or shallots, sliced.
1 small green chile, sliced.
1 clove garlic, sliced.
1-2 tsp Hot red chili powder.
1 tsp Salt.
1-2 tsp Maldive fish (optional).
1 medium lime.

METHOD:
Grind or chop all ingredients except coconut, in a grinder or chopper (a mortar & pestle can also be used).
Once the ingredients are crushed and mixed thoroughly, add the coconut.
Continue to grind until the coconut turns evenly red and all ingredients are well mixed. (This can also be done with fingers).
Squeeze half a lime. Mix well.
Taste and adjust salt & lime. Serve with rice and curries


ඉස්සන් කරිය

ඉස්සන් කරිය

අවශ්‍ය ද්‍රව්‍ය :-
ඉස්සන් ග්‍රෑමි 500
අමු තුන පහ කුඩු තේ හැදි 1
මිරිස් කුඩු ‍ෙමිස හැදි 1
කහ කුඩු තේ හැදි 1
උළු හාල් තේ හැදි ½
අඹරාගත් සුදුලුනු අමු ඉගුරැ තේ හැදි 1
රමිප කරපිංච අමු මිරිස් කරල් 5-6
බී ලුනු ලොකු ගෙඩි 1
තක්ක‍ාලි ග්‍රෑමි 100
මිටි කිරි කෝප්ප 1

සාදන ක්‍රමය :-

ඉස්සන්ගේ වලිගය පමණක් ඉතිරි වන්නට හැර පොතු ඉවත් කරන්න. එළවළු තෙල් රත් න්නට තබා එයට සුදුලුනු අමු ඉගුරැ දමා එය යාන්තමි බැදෙන විට රමිප කරපිංච එක්කර ඉන්පසු බී ලුනු සහ තක්කාලි දමා අනෙක් පහේ ද්‍රව්‍යයද දමා කලවමි රක යන්තමි බැදෙන්නට හැර මෙයට ඉස්සන් ටික දමා ගන්න. රස අනුව ලුණු යොද්‍ර පිටිකිරි එක්කර අවසානයේ අමුමිරිස් කරල් එක්කර ගන්න. අවශ්‍ය නමි කොත්තමල්ලි කොළ ටිකක් දමාගන්න.


Wednesday, February 24, 2010

දේශිය ආහාර















බණ්ඩක්කා කරිය

අවශ්‍ය ද්‍රව්‍ය :-

බණ්ඩක්කා ග්‍රෑමි 500
අමු මිරිස් කරල් කිහිපයක්
මිරිස් කුඩු ‍ෙත් හැදි 1 ½ ක්
කහ කුඩු තේ හැදි ¼ ක්
පොල් කිරි
ලුනු ග්‍රෑමි 50
කරපිංචා
උළු හාල් තේ හැදි ½
කුඩු කර ගත් උමිබලකඩ තේ හැදි 2
තෙල් සහ ලුණු අවශ්‍ය පමණට

සාදන පිළිවෙල :-
සෝදා සුද්ධ කර ගත් බණ්ඩක්කා අගලේ කැබලිවලට කපා ගන්න. ලුනු සහ අමු මිරිස් හීනියට ලියා ගන්න. පොල් කිරි හැර ඉතිරි සියලුම ද්‍රව්‍ය භාජනයට දමා කලවමි කර ගන්න. භාජනයක් ළිප තබා එහි තෙල් රත් කර එයට මෙම මිශ්‍රණය දමා විනාඩි කිහිපයක් ලිප තබා තෙමිපරාදු කර මිරිකා ගත් පොල්කිරි එක් කර මද ගින්නේ පිස ගන්න.


තෙමිපරාදු බතක්


අවශ්‍ය ද්‍රව්‍ය :-
සහල් අවශ්‍ය ප්‍රමාණයට
හීනියට ලියාගත් රතුලුනු ග්‍රෑමි 100
කරදමුංගු
රමිපෙ කරපිංචා අවශ්‍ය ප්‍රමාණයට
හීනියට ලියාගත් සුදු ලුනු බික් 3
ලුණු අවශ්‍ය පමණට
බටර් ස්වල්පයක්‍

සාදන පිළිවෙල:-
සහල් ටික සෝද්‍ර බත පිසිමට ඇති පමණට වතුර සහ ලුණු එක් කර බත පිස ගන්න. භාජනයක් ළිප තබා ඊට බටර් ටික දමා රත්වු පසු එයටම අනෙකුත් කුළු බඩු සියල්ලම එකතු කර හොදින් තෙමිපරාදු කර ගන්න.

වටිටක්කා මැල්ලුම


වටිටක්කා මැල්ලුම

අවශ්‍ය ද්‍රව්‍ය :-

වටිටක්කා ග්‍රෑමි 250
අමු මිරිස් කරල් 5-6
බොමිබයි ලුනු ග්‍රෑමි 100
මිරිස් කුඩු ස්වල්පයක්
අබ ස්වල්පයක්
ලුණු අවශ්‍ය පමණට
දෙහි ගෙඩි භාගයක යුෂ
ගාගත් පොල් බෑයක්


සාදන ක්‍රමය:-

වටිටක්කා කිරි බත් කැට ආකාරයට කුඩාවට කපන්න. කෑමට ගත හැකි ප්‍රමාණයට ඒවා තමිබා ගන්න. මිරිස් කුඩු අබ කබලේ බැද ගන්න. තෙල් ස්වල්පයක් බදුනකට දමා ලියාගත් ලුනු සහ වටිටක්කා දමන්න. පසුව ලුණු සහ දෙහි යුෂ දමා කළවමි කරන්න

Monday, February 22, 2010